Chathura Nirmal the Suspect of Internet Crime
Saturday, July 16, 2011
චතුර නිර්මාල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට
Java තාක්ෂනය පිළිබද පුරෝගාමී අධ්‍යාපනික ආයතනය වන IJTS ආයතනයට හා එහි සභාපති ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන මහතාට අපහාස වන අන්දමින් පැවති , FACEBOOK වෙබ් අඩවියේ "LETS SAVE OUR FUTURE GENERATION FROM IJTS " රසික පිටුව පවත්වාගෙන යෑම- හා , ඒ හරහා http://ranarala.blogspot.com නැමැති අසත්‍ය තොරතුරු සදහන් වෙබ් අඩවියට ප්‍රචාරණය සැපයීම හේතුවෙන් , චතුර නිර්මාල් නැමැති පුද්ගලයා මේ මොහොත වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට සැක පිට ගෙන ඇති අතර ඒ පිළිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන බව සදහන් වෙයි. මොහු කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති අතර අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාරයට ගැනෙන විට වෙබ් පිටු නිර්මාණකරුවෙක් (Web Designer කෙනෙකු) ලෙස කටයුතු කරමින් සිටි අයෙක් බවද වාර්තා වෙයි. තවද මොහු පන්නිපිටිය වීර මාවතේ 275 යන ස්ථානයේ පදිංචි අයෙක් බවද සැලවෙයි.
Subscribe to:
Posts (Atom)